Saturday, April 19, 2025
Home » ජනතාවට මැකෝගෙන් ස්තූතියක්

ජනතාවට මැකෝගෙන් ස්තූතියක්

by chanaka
September 22, 2024 8:01 pm 0 comment

ඡන්ද විමසීම් කාලයේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට ස්තූතිවන්ත වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.

වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ අතර සභාපතිවරයා එය සතුටුදායක තත්තවයක් වන බව කියා සිටියේය.

එමෙන්ම ඡන්ද විමසීමෙන් පසුව සතියක් යනතුරුද රැස්වීම් පෙළපාළි පැවැත්වීම තහනම් බව මැතිවරණ කොම්ෂන් සභාව සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT