Home » කතිරෙ ගහන්න ගමට යන්න දෙනෝ­දා­හක් පෝලිමේ…

කතිරෙ ගහන්න ගමට යන්න දෙනෝ­දා­හක් පෝලිමේ…

by damith
September 21, 2024 1:02 am 0 comment

මීගොඩ - බී.කේ. කත්‍රි­ආ­රච්චි, කොට්ටාව ප්‍රදීප් කුමාර

ශ්‍රී ලංකාවේ නව­වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා තෝරා ගැනීම සඳහා අද (21) දින පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී තම ඡන්දය භාවිත කිරීම සඳහා දක්ෂිණ අධි­වේගී මාර්ගය හරහා ගම්බි­ම්ව­ලට යෑමට මගී ජන­තාව විශාල ප්‍රමා­ණ­යක් කොට්ටාව, මාකු­ඹුර බහු­විධ ප්‍රවා­හන මධ්‍ය­ස්ථා­න­යට ඊයේ (20) උදෑ­සන සිට පැමි­ණෙන ආකා­රය දක්නට ලැබුණි. එම මගී ජන­තා­වට අවශ්‍ය පරිදි දක්ෂිණ අධි­වේගී මාර්ගය හරහා බස් රථ ලබා­දී­මට අවශ්‍ය කට­යුතු සූදා­නම් කර ඇතැයි මාකු­ඹුර බහු­විධ ප්‍රවා­හන මධ්‍ය­ස්ථා­නයේ නිල­ධා­රි­යෙක් පැව­සීය.

තම ගමන් වාරය එළ­ඹෙන තෙක් මගී ජන­තාව රැඳී සිටින ආකා­රය ඡායා­රූ­ප­ව­ලින් දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT