Home » සියලු සුරා­සල් 21-22 වැසේ

සියලු සුරා­සල් 21-22 වැසේ

by Gayan Abeykoon
September 19, 2024 10:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

ජනා­ධි­ප­ති­ව­රණ මැති­ව­ර­ණය හේතු­වෙන් දිව­යින පුරා පිහිටි සියලු සුරා­සැල් 21 සහ 22 දෙදින වසා තැබෙන බව සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි.

බල­පත්‍ර ලත් හෝටල් සහ බුටික් විලා ස්ථාන­යන්හි නේවා­සික සංචා­ර­ක­යන් සඳහා පම­ණක් මත්පැන් ලබා දිය හැකි බව සුරා­බදු කොම­සා­රි­ස්ව­ර­යාගේ අත්ස­නින් යුතුව නිකුත් කළ නිවේ­ද­න­යක දක්වා ඇත.

මෙම උප­දෙස් නොස­ලකා මත්පැන් අලෙවි කරන අයට එරෙ­හිව නෛතික පිය­වර ගන්නා බව ද එහි සඳ­හන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT