278
ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් ඇත.
38 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකු මෙසේ මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මාළු මිලදී ගැනීමට පැමිණි තවත් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා මාතර මහරෝහලට ඇතුලත් කෙරුණි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අහංගම ගොවියාපාන ප්‍රදේශයේ හෝටලයකදී පසුගිය අගෝස්තු 4 වැනිදා වෙඩි තබා ඝාතනය කළ අයගේ සහෝදරයා බව පොලිසිය සඳහන් කළේය.