Home » ‘නිල් අහ­සට සරුං­ගල්’ සැණ­කෙ­ළි­යක් රඹු­ක්ක­නදී

‘නිල් අහ­සට සරුං­ගල්’ සැණ­කෙ­ළි­යක් රඹු­ක්ක­නදී

by Gayan Abeykoon
September 18, 2024 1:03 am 0 comment

කෑගල්ල දිස්ත්රික් සමූහ දයා­රත්න බණ්ඩාර

සංස්කෘ­තික කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුවේ දොළොස් මහේ පහන වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව පව­ත්වන ළමා ලොවේ වර්ණා­ව­ලිය ‘නිල් අහ­සට සරුං­ගල්’  සැණ­කෙ­ළිය දවස පුරා රඹු­ක්කන කොට්ඨා­සයේ ළමා සමාජ දරු­වන් රැස­කගේ සහ­භා­ගි­ත්ව­යෙන් රඹු­ක්කන අශෝක ක්‍රීඩාං­ග­ණයේ දී පැවැ­ත්විණි. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන් ජය­සිංහ මහතා සහ අති­රේක දිස්ත්‍රික් ලේක­ම්තු­මන්ගේ උප­දෙස් හා මඟ­පෙ­න්වීම මත දිස්ත්‍රික් සංස්කෘ­තික නිල­ධාරි කාංචනා විජේ­රත්න මහ­ත්මිය ඇතුළු දිස්ත්‍රික් සංස්කෘ­තික අංශය සහ රඹු­ක්කන  ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ සංස්කෘ­තික හා ළමා අංශය එක්ව මෙම වැඩ­ස­ට­හන සංවි­ධා­නය කර තිබුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT