Monday, April 21, 2025
Home » මැතිවරණ පැමිණිලි 3800ක්ම විසඳා අවසන්

මැතිවරණ පැමිණිලි 3800ක්ම විසඳා අවසන්

by chanaka
September 17, 2024 11:41 am 0 comment

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි 4,411 ක් වාර්තාවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජාතික මැතිවරණ පැමිණිලි කළමනා කරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 1,379 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනා කරණ මධ්‍යස්ථාන වෙත පැමිණිලි 3,032 ක් ලැබී ඇති බවයි.

සමස්ත පැමිණිලි 4,411 න් 3,828 ක්ම විසඳා අවසන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT