213
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ පුහුණු කිරීමේ මණ්ඩලය මඟින් සංවිධානය කළ බාලදක්ෂ ලී පදක්කම්ධාරීන්ගේ සුහද හමුව හෙවත් ගිල්වෙල් සුහද හමුව නුවරඑළිය පීඩෘෘ කඳවුරේදී පසුගියදා පැවැත්විණි.
එහිදී බදුල්ල තොටුලගල්ල දෙමළ විද්‍යාලයේ පෝතක බාලදක්ෂ ආචාරිනී එම්.ආර්. ෆමීඩා රිෆ්කා ලී පදක්කම ලබාගත් අතර, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් ආනන්ද අල්විස් මහතා විසින් පදක්කම පැලඳවීමෙන් අනතුරුව සුබ පැතූ අයුරු.