Home » නව පාසල් වාරය ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්

නව පාසල් වාරය ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්

by chanaka
September 14, 2024 3:24 pm 0 comment

education news

2025 වසරේ පළමු පාසල් වාරය 2025 ජනවාරි 20 වැනිදා ආරම්භ වීමට නියමිතය.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් මේ බව සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT