Saturday, April 19, 2025
Home » පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට

by chanaka
September 13, 2024 3:52 pm 0 comment

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා කිලිනොච්චියේදී අත්අඩංගුවට තිබේ.

ඒ, ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදා සිටින අවස්ථාවේදීය.

දෙමළ ජාතික ජනතා සන්ධානය විසින් ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට පසුගිය දිනවල උතුරු – නැගෙනහිර පළාත්හි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිහිපයක් සංවිධාන කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT