Sunday, April 20, 2025
Home » බ්‍රිතාන්‍ය මහකොම­සා­රිස් කාර්යා­ලයේ දේශ­පා­ලන කට­යුතු ලේකම් සජබ නියෝ­ජි­ත­යන් හා සාක­ච්ඡා­වක

බ්‍රිතාන්‍ය මහකොම­සා­රිස් කාර්යා­ලයේ දේශ­පා­ලන කට­යුතු ලේකම් සජබ නියෝ­ජි­ත­යන් හා සාක­ච්ඡා­වක

by Gayan Abeykoon
September 12, 2024 1:03 am 0 comment

මීග­හ­තැන්න සමූහ

බ්‍රිතාන්‍ය මහ කොම­සා­රිස් කාර්යා­ලයේ දේශ­පා­ලන කට­යුතු පිළි­බඳ ලේකම් ටොම් සෝෆා මහතා පසු­ගි­යදා (10) මතු­ග­මදී සමගි ජන බල­වේ­ගයේ නියෝ­ජිත පිරි­සක් සමඟ සාක­ච්ඡා­ව­කට එක් විය.

මතු­ගම, මහ­ගෙ­දර උත්සව ශාලාවේ පැවැති මෙම හමු­වේදී  සමගි ජන බල­වේ­ගයේ ජ්‍යෙෂ්ඨ උප සභා­පති ඉමි­ති­යාස්  බාකිර් මාකර් මහ­තාගේ  පුත් ඉමි­ති­යාස් සෆාර් බාකිර් මාකර් සහ සමගි ජන බල­වේ­ගයේ අග­ල­වත්ත සංවි­ධා­යක හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන මහ­ත්ව­රුන්  සමඟ මෙරට දේශ­පා­ලන තත්ත්ව­යන් ගැන සාකච්ඡා කෙරිණ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT