Home » හොරණ විද්‍යා­රත්න විශ්වවිද්‍යා පීඨ කණ්ඩා­ය­මට 14න් පහළ වොලි­බෝල් ශූර­තා­වක්

හොරණ විද්‍යා­රත්න විශ්වවිද්‍යා පීඨ කණ්ඩා­ය­මට 14න් පහළ වොලි­බෝල් ශූර­තා­වක්

by Gayan Abeykoon
September 12, 2024 1:03 am 0 comment

හල්තොට සමූහ - විනීතා මානෙල් ගමගේ

අය­ගම, වතු­කා­ර­ගම සමන් ක්‍රීඩාං­ග­ණ­යේදී පසු­ගි­යදා පැවැති වයස අවු­රුදු 14න් පහළ වොලි­බෝල් තර­ගා­ව­ලියේ ශූර­තාව හොරණ විද්‍යා­රත්න විශ්ව විද්‍යා පීඨ කණ්ඩා­යම විසින් හිමි කර ගන්නා ලදී.

මෙම තර­ගා­ව­ලියේ අනු­ශූ­ර­තාව හිමි කර ගනු ලැබුවේ වතු­කා­ර­ගම සමන් ක්‍රීඩා සමා­ජය විසිනි. මෙහිදී දක්ෂ­තම ක්‍රීඩ­කයා, දක්ෂ­තම පන්දු යවන්නා හා දක්ෂ­තම ලිබරෝ ක්‍රීඩ­කයා වශ­යෙන් පිළි­වෙ­ළින් හොරණ විද්‍යා­රත්න විශ්ව විද්‍යා පීඨයේ සමිදු ප්‍රභාෂ්, රනුල් චමෝද්‍ය හා චමෝද් උද­යංග යන ක්‍රීඩ­කයෝ සම්මා­න­යට පාත්‍ර වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT