Home » ගීතාගෙන් ගැලවුණ රාජ්‍ය ඇමතිකම සීතාට

ගීතාගෙන් ගැලවුණ රාජ්‍ය ඇමතිකම සීතාට

by chanaka
September 11, 2024 1:28 pm 0 comment

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පත් කර තිබේ.

මීට පෙර එම ධුරයේ කටයුතු කළේ ගීතා කුමාරසිංහ මහත්මියයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3) (අ) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබාදී ඇති බලතල යටතේ ගීතා කුමාරසිංහ මහත්මියව මෙලෙස ඉවත් කර තිබුණි.

දැනට සීතා අරඹේපොළ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT