Home » සබලෙන්කා අමෙරිකා ටෙනිස් කිරුළ දිනයි

සබලෙන්කා අමෙරිකා ටෙනිස් කිරුළ දිනයි

by sachintha
September 10, 2024 1:48 am 0 comment

අමෙරිකා විවෘත ටෙනිස් ශූරතාව දිනා ගැනීමට බෙලරුසියාවේ 26 හැවිරිදි අයර්නා සබලෙන්කා සමත් වූවාය. ඇගේ තුන්වන ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ මෙය වූ අතර, මෙවර අවසන් සටනේදී පරාජයට පත් වූයේ අමෙරිකාවේ ජෙසිකා පෙගුයූලාය. මෙම ජයග්‍රහණය වෙනුවෙන් සබලෙන්කාට අමෙරිකානු ඩොලර් 3,000,000ක මුදල් ත්‍යාගයක් සමඟ කුසලානය හිමි විය.
සබලෙන්කා 7-5, 7-5ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමෙන් අනතුරුව “මට අතීතයේ සිදු වූ දරුණු පරාජයන් සියල්ල මතකයි. නමුත් කිසි විටෙකත් මගේ සිහිනය අත් හැරියේ නෑ” පැවැසූවාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT