Home » ඇපල් සමාගමේ නවතම iPhone 16 දුරකථන පෙළ හඳුන්වාදෙයි

ඇපල් සමාගමේ නවතම iPhone 16 දුරකථන පෙළ හඳුන්වාදෙයි

by yasara
September 10, 2024 12:15 pm 0 comment

පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් විය.

ඇපල් සමාගම පවසන පරිදි  එම ජංගම දුරකථනය නවතම විශේෂාංග කිහිපයකින් සමන්විතය.

ඇපල් සමාගම විසින් ඊයේ  iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro සහ iPhone 16 Pro Max ලෙස වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.

ඇපල් සමාගම නිවේදනය කරන පරිදි iPhone 16 යනු කෘත්‍රිම බුද්ධිය භාවිතය සඳහා නිර්මාණය කරන ලද පළමු මාදිලියයි.

iPhone 16 සහ iPhone 16 Pro යන දෙකම සැප්තැම්බර් 20 වන දින සිට  වෙළෙඳසැල්වලින් ලබා ගත හැකි බව ඇපල් සමාගම නිවේදනය කරයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT