Tuesday, April 22, 2025
Home » ඇඹිලිපිටිය ප්‍රා. සභාවට උවිඳු විජේවීර අද නාමයෝජනා දෙයි

ඇඹිලිපිටිය ප්‍රා. සභාවට උවිඳු විජේවීර අද නාමයෝජනා දෙයි

by sachintha
September 10, 2024 1:27 am 0 comment

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර මහතා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව සඳහා දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයෙන් ඇප හා නාමයෝජනා අද (10) දිනයේ භාර දීමට සූදානම් වේ. ඒ මහතා ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් තම පක්ෂය සඳහා නාමයෝජනා හා ඇප තැන්පත් කිරීමට අදාළ ඉල්ලුම්පත් ඊයේ (09) ලබා ගත්තේය.

ගාල්ල දිසා සමූහ නන්දසිරි වැලිගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT