Home » ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියෙන් වන්දනා චාරිකාවක්

ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියෙන් වන්දනා චාරිකාවක්

by mahesh
September 6, 2024 1:00 am 0 comment

මුල්ලේරියාව සිරිසේන ගමගේ

මුල්ලේරියාව දකුණ 503/A ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතිය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වන්දනා චාරිකා වැඩසටහන මෙවර ද පැවැත්විණි .

මහනුවර , නෙල්ලිගල, සඳගිරි සෑය, ආදි පූජනීය ස්ථාන වන්දනා කිරීම මෙහිදී සිදු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT