Monday, April 21, 2025
Home » පොහොට්ටුව ඇල්පිටියට ඇප තබයි

පොහොට්ටුව ඇල්පිටියට ඇප තබයි

by chanaka
September 6, 2024 11:23 am 0 comment

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ පසුගිය 26 වැනිදා ඒ සඳහා ඇප මුදල් භාර ගැනීම ආරම්භ වුවද මීට පෙර කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් ඇප මුදල් තැන්පත් කර නොමැති බවයි.

ඒ අනුව ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් මස 11වැනිදා දහවල් 12.00 දක්වා සිදු කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT