221
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ පසුගිය 26 වැනිදා ඒ සඳහා ඇප මුදල් භාර ගැනීම ආරම්භ වුවද මීට පෙර කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් ඇප මුදල් තැන්පත් කර නොමැති බවයි.
ඒ අනුව ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් මස 11වැනිදා දහවල් 12.00 දක්වා සිදු කිරීමට නියමිතය.