122
පක්ෂය – අභිනව නිවහල් පෙරමුණ
නම – හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
උපන් දිනය – 1976 දෙසැම්බර් 21
උපන් ගම – කොළඹ
ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය – ශාන්ත පීතර විද්‍යාලය කොළඹ 04
උසස් අධ්‍යාපනය – ජාත්‍යන්තර වෛද්‍ය සහ තාක්ෂණ විශ්වවිද්‍යාලය, ඉන්දියාව
තනතුරු
අභිනව නිවහල් පෙරමුණ පක්ෂයේ සභාපති
දේශපාලනය
සමාජ ක්‍රියාකාරික
2019 සිට පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වීම.
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම.
2024 ජනාධිපතිවරණයට නිවහල් රටක් ගොඩනැගීමේ
අරමුණෙන් ඉදිරිපත් වීම.
එම්. තාරික්