Monday, April 21, 2025
Home » මම කවුද?

මම කවුද?

ජනපති අපේක්ෂක ජීව දත්ත සටහන

by mahesh
September 6, 2024 1:00 am 0 comment

පක්ෂය – අභි­නව නිව­හල් පෙර­මුණ
නම – හිටි­හා­මි­ලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
උපන් දිනය – 1976 දෙසැ­ම්බර් 21
උපන් ගම – කොළඹ
ප්‍රාථ­මික හා ද්විති­යික අධ්‍යා­ප­නය – ශාන්ත පීතර විද්‍යා­ලය කොළඹ 04
උසස් අධ්‍යා­ප­නය – ජාත්‍ය­න්තර වෛද්‍ය සහ තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ලය, ඉන්දි­යාව

තන­තුරු

අභි­නව නිව­හල් පෙර­මුණ පක්ෂයේ සභා­පති

දේශපාලනය

සමාජ ක්‍රියා­කා­රික
2019 සිට පූර්ණ කාලී­නව දේශ­පා­ල­නයේ නිරත වීම.
2020 පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණ­යට තරග කිරීම.
2024 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට නිව­හල් රටක් ගොඩ­නැ­ගීමේ
අර­මු­ණෙන් ඉදි­රි­පත් වීම.

එම්. තාරික්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT