Monday, April 21, 2025
Home » තැපැල් ඡන්දය දාන්න ආ ආරක්ෂක නිලධාරින්

තැපැල් ඡන්දය දාන්න ආ ආරක්ෂක නිලධාරින්

by mahesh
September 6, 2024 1:00 am 0 comment

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දිනය ඊයේ (05) පැවැත් විණි. ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් මහත් උනන්දුවකින් ඒ සඳහා සහභාගි වී සිටියහ. මේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඔවුහු සිය වාරය එනතුරු රැඳී සිටි අයුරු.

ඡායාරූප රුක්මල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT