Monday, April 21, 2025
Home » පෝට් සිටි පරිසරය ඉවරයි

පෝට් සිටි පරිසරය ඉවරයි

by sachintha
September 5, 2024 3:26 am 0 comment

කොළඹ නගරයේ ගාලු මුවදොර අසල වරාය නගරයට ඇතුළුවන පිවිසුම අතර ඇති සයුරු තීරුවේ ප්ලාස්ටික්, බෝතල්, ෂොපින් කවර ආදිය බැහැර කිරීම නිසා අසල ජලජ පරිසරය දැඩි ලෙස දූෂණයට ලක්ව තිබේ.

මේ නිසා මෙම සුන්දර පරිසරය දැඩි දූෂණයට සහ අපවිත්‍රතාවට පත්ව තිබේ.මේ ගැන ඉක්මනින් අවධානය යොමු කිරීම බලධාරීන්ගේ වගකීමකි.

ප්‍රසන්න වෙල්ගම

ඡායාරුප නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT