Home » තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දෙවන දිනය අදයි

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දෙවන දිනය අදයි

by yasara
September 5, 2024 10:03 am 0 comment

2024 සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය  අද (05) ආරම්භ වී තිබෙයි.

ඊයේ දින  දිනයෙන් ආරම්භ කල මෙම ඡන්ද විමසීම හෙට  දිනයේදීත් පැවැත්වෙයි.

තැපැල් ඡන්දය ලකුණු කිරීමට අදාළ රාජ්‍ය සේවකයින්ට පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා කාලය හිමිවෙයි.

කාණ්ඩ කිහිපයක් යටතේ අද සිට ඡන්දය සලකුණු කිරීම ආරම්භ වන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ මැතිවරණ කාර්යාලවල නිලධාරීන්ට මෙන්ම පොලිස් නිලධාරීන්ට අද තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවසර හිමිව තිබුණි.

ඒ සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 1,500කට අධික සංඛ්‍යාවක පහසුකම් සලසා තිබෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT