Tuesday, April 22, 2025
Home » මහජන ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත්කර තිබෙනවා

මහජන ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත්කර තිබෙනවා

-කථානායක මහින්ද යාපා අබේවර්ධන

by sachintha
September 4, 2024 1:38 am 0 comment

මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට ඊයේ (03) දැනුම් දුන්නේය.

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ආඥාව නිකුත් කර ඇති බවද කථානායකවරයා නිවේදනය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT