Home » බුලත්කොහුපිටිය මාර්ගයේ වැඩ අවසන් අදියරේ

බුලත්කොහුපිටිය මාර්ගයේ වැඩ අවසන් අදියරේ

by sachintha
September 2, 2024 2:12 am 0 comment

කෑගල්ල, බුලත්කොහුපිටිය මාර්ගයේ සංවර්ධන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතියි. බුලත්කොහුපිටිය හරහා වරාවල හංදිය දක්වා කිලෝමීටර් 21 වන ප්‍රදේශය මීට මාස කිහිපයක සිට වරින්වර කාපට් අතුරා සංවර්ධනය කිරීම කෙරිණි. එම මාර්ගයේ අවසන් කොටසේ කාපට් අතුරා සංවර්ධනය කිරීම මේ දිනවල සිදු කෙරෙන අතර ඒ සඳහා ප්‍රතිපාදන මහා මාර්ග අමාත්‍යාංශයෙන් වරින්වර ලබා දී ඇත.

බුලත්කොහුපිටිය සමූහ – ඩබ්ලිව්. රෝහණ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT