Wednesday, April 23, 2025
Home » NPP කතාව සහ JVP ක්‍රියාව 4දා ජනගත කෙරේ

NPP කතාව සහ JVP ක්‍රියාව 4දා ජනගත කෙරේ

by sachintha
September 2, 2024 1:00 am 0 comment

මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රිය විසින් රචනා කරන ලද “එන්.පී.පී කතාව සහ ජේ.වී.පී ක්‍රියාව” කෘතිය ලබන බදාදා (04) පස්වරු 3.30ට බොරැල්ල කොටා පාරේ, අංක -106, දරන ස්ථානයේ පිහිටි ආචාර්ය ඇන්ටි. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී එළිදැක්වීමට කටයුතු යොදා ඇත. එම උලෙළේ මුලසුන බෙංගමුවේ නාලක හිමියන් විසින් උසුලන අතර එහිදී ඕමාරේ කස්සප හිමි, මාධ්‍යවේදී සී.ජේ. චන්දාප්‍රේම, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන මහත්වරුන් අදහස් දැක්වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT