Home » සේරුවිල ආසනයේ ශ්‍රීලනිප නව ආසන සංවිධායක පත්වෙයි

සේරුවිල ආසනයේ ශ්‍රීලනිප නව ආසන සංවිධායක පත්වෙයි

by mahesh
August 30, 2024 1:00 am 0 comment

ත්‍රිකුණාමලය විශේෂ - ඒ.ටී.එම්. ගුණානන්ද

ත්‍රිකුණාමල මැතිවරණ බලප්‍රදේශයට අයත් සේරුවිල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායක ලෙස ආනන්ද කස්තුරිආරච්චි මහතා පත් කරනු ලැබ තිබේ. නව තනතුරට අදාළ පත්වීම් ලිපිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එම පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ලබාදීම සිදු කෙරිණි. සංවිධායක ආනන්ද කස්තුරිආරච්චි මහතා ප්‍රකට සමාජ සේවකයෙක් වන අතර, වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT