Wednesday, April 23, 2025
Home » කඩුවෙල ආසනයේ එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන කාර්යාලය විවෘත කරයි

කඩුවෙල ආසනයේ එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන කාර්යාලය විවෘත කරයි

by mahesh
August 30, 2024 1:00 am 0 comment

නවගමුව සමූහ - සුගත් ප්‍රේමතිලක

කඩුවෙල ආසනයේ එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල මංසන්ධිය අසල දී පසුගියදා විවෘත කළේය. එම අවස්ථාවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT