Home » ශ්‍රීමත් බාරොන් ජය­ති­ලක විදු­හල් ආදීන්ගේ ක්‍රීඩා උලෙළ සැප්තැම්බර් 8 දා

ශ්‍රීමත් බාරොන් ජය­ති­ලක විදු­හල් ආදීන්ගේ ක්‍රීඩා උලෙළ සැප්තැම්බර් 8 දා

by Gayan Abeykoon
August 29, 2024 1:00 am 0 comment

මැද කොළඹ සමූහ

මැද කොළඹ මාලි­ගා­වත්ත ශ්‍රීමත් බාරොන් ජය­ති­ලක විදු­හලේ 91 කණ්ඩා­යමේ ආදි ශිෂ්‍ය සංග­මය සංවි­ධාන කරන විද්‍යා­ල­යීය ආදි ගුරු­ව­රුන් සහ ආදි සිසු සිසු­වි­යන්ගේ නිවා­සා­න්තර ක්‍රීඩා උලෙළ ලබන මස 8 වැනිදා බොර­ලැ­ස්ග­මුව මධ්‍ය මහ විදු­හල් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

විදු­හලේ ආදි ගුරු­ව­රුන්ගේ සහ ආදි සිසුන්ගේ සුහ­ද­ත්වය, එක­මු­තුව වර්ධ­නය කර ගැනීමේ අර­මු­ණින් සංවි­ධාන කරන මේ ක්‍රීඩා උලෙළ සඳහා එක් වන මෙන් ගුරු­ව­රුන් සහ සිසු සිසු­වි­ය­න්ගෙන් සංවි­ධා­ය­කයෝ ඉල්ලා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT