Tuesday, April 22, 2025
Home » කොටස් වෙළෙ­ඳ­පොළේ තැරැ­වු­කාර සමා­ග­මක ශාඛා­වක් ගාල්ලට

කොටස් වෙළෙ­ඳ­පොළේ තැරැ­වු­කාර සමා­ග­මක ශාඛා­වක් ගාල්ලට

by Gayan Abeykoon
August 29, 2024 1:00 am 0 comment

දකුණු පළාත් සංචා­රක - එස්. දීය­ග­හගේ

කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළේ තැරැ­වු­කාර සමා­ග­මක් විසින් කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළේ ශාඛා­වක් ඊයේ (28) ගාල්ලේදී විවෘත කෙරිණි. ගාල්ල, වක්වැල්ල පාරේ, අංක 10 දරන ස්ථානයේ පිහිටි දෙම­හල් ගොඩ­නැ­ඟි­ල්ලක දෙවැනි මහලේ මේ තැරැ­වු­කාර සමා­ගමේ නව ශාඛාව ස්ථාපිත කොට ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තැරැ­වු­කාර සමා­ග­මක 10 වැනි ශාඛාව මෙය වේ. එම තැරැ­වු­කාර සමා­ගමේ සභා­පති හරේන් උදේශි මහතා පීත්ත පටි­යක් කපා නව ශාඛාව විවෘත කළේය. එම තැරු­ව්කාර සමා­ගමේ අධ්‍යක්ෂ සහ විධා­යක නිල­ධාරී දිමුතු අබේ­සේ­කර මහතා ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT