Home » කොළඹ ප්‍රධාන සම්බන්ධීකාරක තනතුර ජනකට

කොළඹ ප්‍රධාන සම්බන්ධීකාරක තනතුර ජනකට

by chanaka
August 28, 2024 3:26 pm 0 comment

කොළඔ දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභික සහ කෝට්ටේ ප්‍රධාන සංවිධායක ජනක රණවක මහතාව පත්කර ඇත.

එම පත්වීම් ලිපිය ශ්‍රීලංකා නිදහස් පක්ෂ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ලබාදුන් අතර අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද එම අවස්ථාවට එක්විය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනක රණවක මහතා අතර හමුවක් ද සිදුව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT