Home » “සොබාදනවි” පළමු අදියර ජනපති සුරතින් විවෘත වෙයි

“සොබාදනවි” පළමු අදියර ජනපති සුරතින් විවෘත වෙයි

by yasara
August 28, 2024 11:03 am 0 comment

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කෙරිණි.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රාථමික ඉන්ධන ප්‍රභවය ලෙස ද්‍රවකෘත ස්වභාවික වායුව (LNG) භාවිතා කරමින් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.

මෙය LNG වායුව භාවිතා කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි බලාගාරය වන අතර එය මෙගාවොට් 350ක ධාරිතාවකින් යුක්ත වෙයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT