කලින් පුවත
නදීම් බාෂික් අලි කටුනායක දී අත්අඩංගුවට
මීලඟ පුවත
කතරගම පොලිස් වසමේ සෙල්ලකතරගම පාලම අසලදී ළමුන් පිරිසකට සහ දෙමාපියන් පිරිසකට දෙබර ප්‍රහාරයක් එල්ල වී තිබෙයි.
එලෙස ප්‍රහාරයට ලක් වී ඇත්තේ දරුවන් 10 දෙනෙක් සහ දෙමාපියන් තිදෙනෙක් බවයි වාර්තා වෙයි.
මේ පිරිස කඩිනමින් රෝහල් ගත කර ඇති අතර ඔවුන් සෙල්ලකතරගම පදිංචිකරුවන් බව මේ වන විට වාර්තා වී ඇත.
Sri Lanka’s most Trusted and Innovative media services provider