183
සියක් නගර වැඩසටහන යටතේ, මීට වසර තුනකට පමණ ඉහත දී පාදුක්ක නගරයේ ආරම්භ කළ උද්‍යානයේ වැඩකටයුතු අතරමඟ නවතා දැමීම සම්බන්ධයෙන්, ‘දිනමිණ’ පුවත්පතේ පළ වූ ‘සියක් නගර වැඩසටහන අතරමඟ නවතා දැමීම නිසා වල් බිහිවෙලා’ යන ප්‍රවෘත්තියෙන් පසු, අදාළ අංශ විසින් එම ස්ථානයේ පිටුපස කොටස ඉතිරි කර, ඉදිරිපස කොටසේ තණකොළ කපා එළිපෙහෙළි කර ඇති බවට දැකගන්නට තිබේ.
පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ