Wednesday, April 23, 2025
Home » 11න් පහළ පාසල් කේවල චෙස් ශූරතාව බුද්ධදත්ත ආදර්ශ විදුහලේ මෙත්මිට

11න් පහළ පාසල් කේවල චෙස් ශූරතාව බුද්ධදත්ත ආදර්ශ විදුහලේ මෙත්මිට

by sachintha
August 27, 2024 1:17 am 0 comment

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මඟින් සංවිධානය කොට පවත්වනු ලැබූ වයස අවුරුදු 11න් පහළ කේවල චෙස් තරගාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙත්මි හසානා ශිෂ්‍යාව සමත් වූවාය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඇයට හිමි සහතික පත්‍රය ගාල්ල දිස්ත්‍රික් චෙක් සංගමයේ ලේකම් විශ්ව කොඩිකාර මහතාගේ අතින් ලබා ගත් ආකාරයයි.

අම්බලන්ගොඩ සමූහ – ආර්. ඤාණදාස

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT