Monday, April 21, 2025
Home » හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි

by chanaka
August 24, 2024 6:26 pm 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායකගේ මහතාගේ මුණුපුරා වන රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන යිට ඒ මහතාගේ වයස අවුරුදු 76කි.

රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ද වේ.

ඒ මහතා ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේ 1973 වසරේ දීය.

කලක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙසද ඔහු කටයුතු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT