Sunday, April 20, 2025
Home » යාපනය ශික්ෂණ රෝහලේදී සිදු කළ ප්ලාස්ටික් සැත්කමකින් වෙන් වූ අතක් යථා තත්ත්වයට

යාපනය ශික්ෂණ රෝහලේදී සිදු කළ ප්ලාස්ටික් සැත්කමකින් වෙන් වූ අතක් යථා තත්ත්වයට

by mahesh
August 23, 2024 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

පළමු වතාවට යාපනය ශික්ෂණ රෝහලේදී පෙරේදා (21) පුද්ගලයකුගේ වෙන් වූ අතක් ප්ලාස්ටික් සැත්කමකින් යථා තත්ත්වයට පත්කර තිබේ. යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. සත්‍යමූර්ති මහතා සඳහන් කළේ, යාපනය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශයේ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායම සහ කාර්ය මණ්ඩලය විසින් මේ සැත්කම ඉතා සාර්ථකව සිදු කළ බවත් මේ සඳහා පැය හතක පමණ කලයක් ගතවී ඇති බවත් ඉදිරි දින දෙකේදී එම සැත්කමට ලක් කළ රෝගියාව නිවෙසට යැවීමට හැකි බවත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT