269
දෙල්ගොඩ කදුබොඩ සිරිසුමතිපාල සෙනසුන් අරණ භාවනා මධ්‍යස්ථානාධිපති මහා කම්මට්ඨානාචාර්ය ගම්පහ පේමසිරි මාහිමියෝ වසර 83ක් ආයුවළඳා පසුගියදා (18) පෙරවරුවේ අපවත්වීවදාළහ. සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් අතිමහත් සේවාවක් ඉටුකළ ධර්මධර සිල්වත් ගුණවත් පරිත්‍යාගශීලී මහා යතිවරයාණන් වහන්සේ නමක්වූ ගම්පහ පේමසිරි මාහිමියන්ගේ පැවිදි දිවියට වසර 59 කි. ආදාහන පූජෝත්සවය 21 බදාදා සවස 2.00ට විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කෙරේ.
සුදත් පුබුදු කීර්ති – දෙල්ගොඩ සමූහ, මහානාම විතානගේ – මල්වාන සමූහ