467
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන දැවැන්තම සන්ධානය ගොඩනැගීමේ සම්මුතියට එළඹීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙයි.
“පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මෙය සිදුවෙයි.
මෙරට දේශපාලන ඉතිහාසයේ පුළුල්ම සන්ධානය ලෙස එය ඉතිහාසයට එක්වනු ඇති බවයි එහි සංවිධායකින් පවසයි.