Monday, April 21, 2025
Home » විශ්මි ගුණරත්නගෙන් කාන්තා ක්‍රිකට් පිටියේ වාර්තාවක්

විශ්මි ගුණරත්නගෙන් කාන්තා ක්‍රිකට් පිටියේ වාර්තාවක්

by yasara
August 16, 2024 8:52 pm 0 comment

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න විශිෂ්ට පිතිකරණයක නිරත විය.

ඒ අනුව මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

චමරි අතපත්තුගෙන් පසු මෙරට ක්‍රීඩිකාවක් රැස් කළ පළමු එක්දින ශතකට හිමිකම් කියමින් ඇය වාර්තා අතරට එක් වීමට සමත් වූවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT