Home » ජාත්‍ය­න්තර ටයි­කොන්ඩෝ ශූර­තා­ව­ලි­යේදී ශ්‍රී ලංකා­වට පද­ක්කම් මල්ලක්

ජාත්‍ය­න්තර ටයි­කොන්ඩෝ ශූර­තා­ව­ලි­යේදී ශ්‍රී ලංකා­වට පද­ක්කම් මල්ලක්

by Gayan Abeykoon
August 15, 2024 1:12 am 0 comment

කටු­නා­යක - ටී.කේ.ජී. කපිල

මැලේ­සි­යාවේ පැවති 16 වැනි විවෘත ජාත්‍ය­න්තර ටයි­කොන්ඩෝ ශූරතා තර­ගා­ව­ලි­යට සහ­භාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩ­කයෝ පද­ක්කම් 23ක් දිනා ගැනී­මට සමත්ව තිබේ. ඊට රන් පද­ක්කම් 13ක්, රිදී පද­ක්කම් 5ක් සහ ලෝකඩ පද­ක්කම් 5ක් ඇතු­ළත්ව ඇත.

මේ තර­ගා­ව­ලිය රට­වල් 22ක ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ 500කට අධික පිරි­ස­කගේ සහ­භා­ගි­ත්ව­යෙන් මැලේ­සි­යාවේ ක්වාලා­ල­ම්පූර් නුවර පැවති අතර, තර­ගා­ව­ලි­යට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩා­යම පෙරේදා රාත්‍රියේ යළි මෙර­ටට පැමි­ණි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT