Home » ජනපති රනිල් ගෑස් සිලින්ඩරය ලකුණින් ජනපතිවරණ සටනට එයි

ජනපති රනිල් ගෑස් සිලින්ඩරය ලකුණින් ජනපතිවරණ සටනට එයි

by yasara
August 15, 2024 1:32 pm 0 comment

මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ගෑස් සිලින්ඩරය” ලකුණ ලබා දී තිබෙයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ලකුණ ලබා දී ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT