242
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල වික්‍රමසිංහපුර මංසන්ධියේදි විවෘත කෙරුණී.
එම අවස්ථාවට අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන , ආචාර්ය සුසිල් ප්‍රේමයන්ත් සහ ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් එක්ව සිටිහ.