Tuesday, April 22, 2025
Home » හරීන් සහ මනූෂගේ ඇමති ධූර ජනපති යටතට ගනියි

හරීන් සහ මනූෂගේ ඇමති ධූර ජනපති යටතට ගනියි

by yasara
August 15, 2024 8:08 am 0 comment

සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර ජනාධිපතිවරයා යටතට ගෙන තිබෙයි.

එම අමාත්‍ය ධුර  ජනපති යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්  කෙරිණි.

මෙම අමාත්‍ය ධුරවල මීට පෙර කටයුතු කරන ලද්දේ හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ  මන්ත්‍රී ධුර අහිමි වීමත් සමඟ අමාත්‍ය ධුරයන් හි  පුරප්පාඩු ඇතිවී තිබුණි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT