Sunday, April 20, 2025
Home » පිළි­ය­න්දල මැදි විදු­හල් ‘88 අපි’ සුහද හමුව 17දා

පිළි­ය­න්දල මැදි විදු­හල් ‘88 අපි’ සුහද හමුව 17දා

by Gayan Abeykoon
August 15, 2024 1:00 am 0 comment

පිළි­ය­න්දල මධ්‍ය විද්‍යා­ල­යීය “88 අපි” ආදි ශිෂ්‍ය කණ්ඩා­යමේ සුහද හමුව අනිද්දා (17) දින ප.ව. 5 සිට රාත්‍රී 11.00 දක්වා කොළඹ පාර කටු­වා­වල “ග්රෑන්ඩ් රේ” (Grand Ray) හෝට­ල­යේදී පැවැත්වේ. ඒ සඳහා සහ­භාගී වන ලෙස 88 O/L පන්ති­වල සිටි සිය­ලුම සාමා­ජික සාමා­ජි­කා­වන්ට ගෞර­ව­යෙන් ආරා­ධනා කරයි. වැඩි විස්තර දුර­ක­තන අංක 077 2491096 – නන්දික ඇම­තී­මෙන් ලබා­ගත හැකිය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT