Home » මෙවර ජනපති සටනට එන අපේක්ෂකයෝ මෙන්න

මෙවර ජනපති සටනට එන අපේක්ෂකයෝ මෙන්න

by yasara
August 15, 2024 12:46 pm 0 comment

2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එහෙත් එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගෙන තිබුණි.

ඒ අනුව ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලැබූ බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය පහතින් දැක්වේ.

01.රනිල් වික්‍රමසිංහ
02.
සරත් මනමේන්ද්‍ර
03.
අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
04.
ඒ. එස්. පී. ලියනගේ
05.
පානි විජේසිරිවර්ධන
06.
ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
07.
අජන්ත ද සොයිසා
08.
බත්තරමුල්ලේ සීරලතන හිමි
09.
සරත් ෆොන්සේකා
10.
නුවන් සංජීව බෝපගේ
11.
හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
12.
ජනක ප්‍රියන්ත කුමාර රත්නායක
13.
කේ.කේ. පියදාස
14.
මයිලවාගනම් තිලකරාජා
15.
සිරිපාල අමරසිංහ
16.
පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්
17.
සරත් කීර්තිරත්න
18.
කේ. ආනන්ද කුලරත්න
19.
නාමල් රාජපක්ෂ
20.
අක්මීමන දයාරතන හිමි
21.
කේ.ආර්. කිෂාන්
22.
පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
23.
විජයදාස රාජපක්ෂ
24.
අනුර සිඩ්නි ජයරත්න
25.
සිරිතුංග ජයසූරිය
26.
මහින්ද දේවගේ
27.
මොහොමඩ් ඉල්ලයාස්
28.
ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
29.
ඇන්ටනි වික්ටර් පෙරේරා
30.
කීර්ති වික්‍රමරත්න
31.
සජිත් ප්‍රේමදාස
32.
දිලිත් සුසන්ත ජයවීර
33.
මරක්කලමානගේ ප්‍රේමසිරි
34.
ලලිත් ද සිල්වා
35.
පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
36.
ඩී.එම්. බණ්ඩාරනායක
37.
අනුර කුමාර දිසානායක
38.
අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
39.
අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන් 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT