196
78 වැනි ඉන්දීයානු නිදහස් දින සැමරුම අද (15) උදෑසන ශ්‍රි ලංකා ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේ දී පැවැත්විණි.
ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝස් ජා මහතා විසින් ඉන්දියානු ජාතික ධජය ඒ සෙවින් මෙන් පසු ඉන්දියානු හමුදා උත්තමාචාර පිළිගැනිණි.
ඉන් අනතුරුව ඉන්දියානු මහා කොමසාරිස්වරයා විසින් 78 වැනි නිදහස් දින පණිවිඩය ඉදිරිපත් කළේය.
සංස්කෘතික අංග කිහිපයක්ම නිදහස් දින උළෙල වෙනුවෙන් පවත්වනු ලැබිණි.
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දියානු ජාතිකයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.