167
පාදුක්ක, ගලගෙදර මාර්ගයේ ස්ථාන කිහිපයක සතියකට වැඩි කාලයක සිට මාර්ගයෙන් ඉවත් කරන පස් සහ කසළ ගොඩගසා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
ඔවුන් පවසන්නේ, පාදුක්ක පාලම අසල මෙලෙස ගොඩගසා ඇති පස් ගොඩවල් මතින් රථ වාහන ධාවනය කිරීම හේතුවෙන් එම කසළ හා පස් එම ස්ථානවලම නැවතත් තුනී වී ගොස් ඇති බවයි. මෙලෙස මාර්ගය අසල ගොඩගසා ඇති කසළ සහ පස් එම ස්ථානවලින් ඉවත් කරන්නේ නම් පරිසරයේ සුන්දරත්වය රැකගත හැකි බව ඔවුහු පවසති.
පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ