188
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ (මාධ්‍ය) නදීරා මඩුගල්ල මහත්මියගේ සදාදරණීය මෑණියන් වන විමලා මඩුගල්ල මහත්මිය (83) ඊයේ (13) අභාවප්‍රාප්ත වූවාය.
ඒ මහත්මියගේ දේහය 593/2, 3 ගබඩාවත්ත, පිටිපන නගරය, හෝමාගම ලිපිනයේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (15) සිදු කෙරේ.