Sunday, April 20, 2025
Home » ඊලෝන් මස්ක්ගේ චන්ද්‍රිකා ඉන්ටර්නෙට්වලට බලපත්‍රය නිකුත් වෙයි

ඊලෝන් මස්ක්ගේ චන්ද්‍රිකා ඉන්ටර්නෙට්වලට බලපත්‍රය නිකුත් වෙයි

by sachintha
August 14, 2024 12:34 am 0 comment

සීමාසහිත ස්ටාලින්ක් ලංකා (පෞද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT